දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුකියේ මඩ ගහලා වට්ටනවා බොරු - මරික්කාර්.
Homeගොසිප්

බුකියේ මඩ ගහලා වට්ටනවා බොරු - මරික්කාර්.

PropellerAds

කොළඹ කොටුවේ බෝගහ කපා ඉවත් කර, එම ස්ථානයේ වෙළද සංකීර්ණය පුලුල් කිරීමට තමන් යෝජනා කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා මේ වන විට පැතිර යන පුවත කිසිස...

ප්‍රේක්ෂකයින්ට “වතුර බොන්න තහනම්” ලොව ප්‍රථම ක්‍රිකට් තරඟය හෙට කොළඹදී! ආරක්ෂාවට ජල බවුසර් සමඟ 1100ක්!
Exclusive : ලලාට ධාතුව සිප්පිකටුවක් – දන්ත ධාතුව කියන්නේ ඌරු දතක් – සමන්තබද්‍ර හිමිගේ ආන්දෝලනාත්මක කතාව මෙන්න (VIDEO)
වේදිකාවේ ශිල්ප දක්වන ඉවන්තිකා | HOT dancer Ivanthika [video]

කොළඹ කොටුවේ බෝගහ කපා ඉවත් කර, එම ස්ථානයේ වෙළද සංකීර්ණය පුලුල් කිරීමට තමන් යෝජනා කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා මේ වන විට පැතිර යන පුවත කිසිසේත්ම නිවැරදි නොවන බවත් එය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

තම නිල ෆෙස්බුක් ගිණුම මගින් ප්‍රකාශයක් නිකුත් කරන මන්ත්‍රීවරයා මෙවැනි මඩ ප්‍රචාරවලින් තමන්ව වට්ටවන්න සහ නැතිකිරිමට නොහැකි බවත් සඳහන්කර සිටියි.

විශේෂයෙන්ම කොළඹ කොටුව අයිති වෙන්නේ මැද කොළඹට බවත් සුපර් මාකට් එක අයිති වෙන්නේ කොළඹ මහානගර සභාවටත් නිසා  තමන්  මේ පිළිබදව කිසිම දෙයක් නොදන්නා බවද සඳහන් කරන ඔහු   තමන් මන්ත්‍රීවරයෙකු වීමට පෙර  ගුවන්විදුලි නාලිකාවක ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේදී පවා විහාරස්ථාන දියුණු කිරීමට මෙන්ම ලංකාවේ ප්‍රථම වරට රැ එළිවන තුරු ගුවන් විදුලියේ පිරිත් ප්‍රචාරය කිරීමට කටයුතු කළ බවද සිහිපත්කර සිටියි.

එමෙන්ම  දැන් මන්ත්‍රීවරයෙකු ලෙසද ඉරිදා දිනයේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ එකම මන්ත්‍රීවරයා තමන් වන බවත්  මෙවැනි  මඩ ප්‍රචාර මගින් විහාරස්ථාන දියුණු කරන්න,  සම්බුද්ධශාසනයේ දියුණු කරන්න තමන්ගේ තියෙන කැපවීම නැති නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුකියේ මඩ ගහලා වට්ටනවා බොරු - මරික්කාර්.
බුකියේ මඩ ගහලා වට්ටනවා බොරු - මරික්කාර්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjs1hC3-QaWe3NT4h-Kubv6UUQ_VTJzoOEkCoLPHNXHjZZtnaFyxsDBulkskJLHttvkPIozyDnYlP-RECZuKRzd6OkMLepDCMHTAWqXbVuI-D9MyRf-3zma4_vZo_93nojSECwCsXTlCZ7M/s1600/s+m+marikkar.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjs1hC3-QaWe3NT4h-Kubv6UUQ_VTJzoOEkCoLPHNXHjZZtnaFyxsDBulkskJLHttvkPIozyDnYlP-RECZuKRzd6OkMLepDCMHTAWqXbVuI-D9MyRf-3zma4_vZo_93nojSECwCsXTlCZ7M/s72-c/s+m+marikkar.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_149.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_149.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy