අගෝ 30, 2017 12:15 නලින් දිල්රුක්ෂ ප්‍රසංග වේදිකාවේ නර්ථන ශිල්පිනියක් වන ඉවන්තිකා කුමාරි හේරත් මවන විලාසිතා කීපයකි...
අගෝ 30, 2017 12:15
ප්‍රසංග වේදිකාවේ නර්ථන ශිල්පිනියක් වන ඉවන්තිකා කුමාරි හේරත් මවන විලාසිතා කීපයකි මේ.
ඇය වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රසංග වේදිකාවේ සංදර්ශන හැටකට පමණ දායක වි ඇත.
හිරියාල අඔගස් වැව මහා විද්‍යාලයෙන් සිප් සතර හදාරා විද්‍යාලයේ දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙස දස්කම් පැ ඇය දැන් නිට්ටඹුව ඔමායා නර්තන කණ්ඩායමේ නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කරයි.
ප්‍රසංග වේදිකාවේ නම රැන්දු සියලුම සංගිත කණ්ඩායම් සමඟ එක්ව සංගිත ශිල්පින්, ශිල්පිනියන්, ගේ ගිත වලට නර්තන යෙන් දායකත්වය ලබාදී තිබේ. ඉවන්තිකා ගේ එකම බලා පොරොත්තුව අනාගතයේ තමාගේ ම නර්තන කණ්ඩායමක් නිර්මාණය කිරිමය.
සටහන ජයාරුප-නිශ්ශංක විජේරත්න
COMMENTS