බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව ලෙස සිප්පිකටුවකටත්, දන්ත ධාතුව ලෙස ඌරු දතකටත් වන්දනාමාන කරමින් නියම ආර්‍ය මාර්ගයෙන් පරිභාහිරව වෙනත් මාර්ගයක...
බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව ලෙස සිප්පිකටුවකටත්, දන්ත ධාතුව ලෙස ඌරු දතකටත් වන්දනාමාන කරමින් නියම ආර්‍ය මාර්ගයෙන් පරිභාහිරව වෙනත් මාර්ගයක බෞද්ධයා ගමන් කරමින් සිටින බව සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර තිබේ.
ධාතු කරඬුවලට වැද වැද සිටීමෙන් අවසානයේ මළ පෙරේතයින් වී ඉපදෙන බවත්, නිවැරදි ආර්‍ය මාර්ගයේ ගමන් කරමින් ලෝකයාගෙන් අපහාස විදිමින් හෝ විමුක්තිය ලගා කරගැනීම වැදගත් බවත් උන්වහන්සේ දේශණා කර ඇත.
එම දේශනාව පහතින් දැක්වේ...

COMMENTS