දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'වසර 3යි, උදාගම් 1000යි : මහ රජෝ වැඩ කෝ' - සජිත්
Homeගොසිප්

'වසර 3යි, උදාගම් 1000යි : මහ රජෝ වැඩ කෝ' - සජිත්

PropellerAds

යහපාලන රජයට වසර තුනක් තුළ උදා ගම්මාන 1,000 ක වැඩ ආරම්භ කිරීමට හැකියාව ඇත්නම්, රටට අපමණ ආදරේ යැයි පවසන හිටපු මහරාජාණන්ට බලයේ සිටි වසර 10 ...

කව්රු හරි wicket bails එක යටින් චුයින්ගම අලවලා..ඊයේ සිදුවු අපූරු සිදුවීම මෙන්න (VIDEO)
පිටියෙන් සමුගත් ‘උසේන් බෝල්ට්’ ඇමති රවීගේ දුවට හදිසි සටහනක් එවයි.. බැදුම්කරේ ගැනත් තියලා..
අවුරුදු 19 දී කෝටිපතියෙක් වුනු ලංකවේ අංක එකේ කෝටිපතියාගේ කතාව ප්‍රථම වරට මෙන්න (වීඩියෝ සහිතයි)


යහපාලන රජයට වසර තුනක් තුළ උදා ගම්මාන 1,000 ක වැඩ ආරම්භ කිරීමට හැකියාව ඇත්නම්, රටට අපමණ ආදරේ යැයි පවසන හිටපු මහරාජාණන්ට බලයේ සිටි වසර 10 තුළ උදා ගම්මාන 1,000 ක් ආරම්භ කිරීමට නොහැකි වූයේ මන්දැයි තමන් ප්‍රශ්න කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව, වැදිවැව ප්‍රදේශයේ ඉදිවන “සහස්රාගම” උදා ගම්මානයට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (12) දින සහභාගී වෙමිණි.

 ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවන 1,000 වන ආදර්ශ ගම්මානය මෙයයි.  

පසුගිය පාලන සමයේ මෙරට ඉඩම් වෙන්කර තිබුණේ රජ පවුලට බෙදා ගැනීමට බවත්, අද රජ පවුල රජ වනවා වෙනුවට උදා ගම්මාන වැඩසටහන හරහා ගමේ පොඩි මිනිසා රජ කරවා සියලු ප්‍රතිලාභ ඔවුන්ට ලබා දෙන බවත් එහිදී  අමාත්‍යවරයා සඳහන් තළේය.

දේශාභිමානය, දේශාලය පිළිබඳව අද කතා කරන විරුද්ධවාදීන් පසුගිය කාලයේ බලය ඇති විට සංවර්ධන හැන්දෙන් බෙදුවේ තම පවුලට, තම ඥාතීන්ට සහ තම ගෝල බාලයන්ට පමණක් බවද අමාත්‍යවරයා පැවැසීය.

උදා ගම්මාන 2,500 අවසන් වූ පසුව උදා ගම්මාන 5,000 සහ 10,000 වැඩසටහන් ආරම්භ කර ඒ හරහා මෙරටේ පොඩි මිනිසාගේ සැමට සෙවණ පිපාසය සංසිදුවන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

නිවාස 25 කින් සමන්විත සහස්රාගම උදා ගම්මානයට මුල්ගල තබමින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 106 කට රුපියල් ලක්ෂ 106 ක් වටිනා ‘විසිරි නිවාස ණය’ ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'වසර 3යි, උදාගම් 1000යි : මහ රජෝ වැඩ කෝ' - සජිත්
'වසර 3යි, උදාගම් 1000යි : මහ රජෝ වැඩ කෝ' - සජිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIsG37kZAx_wqvVcmeTwTfD6E7MzoWaUy10peG9f1DlxsS7yb23MRh9zT_jALC2Ht3q95eoKCpgQW8kKLmq7_oqThLv-rgxn6dTjm49I47BQ0u-FNlb_6xKcr0xRQw-WtSWVp2pj2bNkhL/s1600/image_3f194a4911.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIsG37kZAx_wqvVcmeTwTfD6E7MzoWaUy10peG9f1DlxsS7yb23MRh9zT_jALC2Ht3q95eoKCpgQW8kKLmq7_oqThLv-rgxn6dTjm49I47BQ0u-FNlb_6xKcr0xRQw-WtSWVp2pj2bNkhL/s72-c/image_3f194a4911.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/3-1000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/3-1000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy