ව්‍යපාරිකයෙකු වන ලංකවේ අංක එකේ කෝටිපතියා කුරුප්පුආරච්චිගේ දොන් ධම්මික පෙරේරා මහතාගේ කතාව. අපට දියුණුවෙන්න අවශ්‍යම නම් සිදුකල යුතු එකම ධනාත...
ව්‍යපාරිකයෙකු වන ලංකවේ අංක එකේ කෝටිපතියා කුරුප්පුආරච්චිගේ දොන් ධම්මික පෙරේරා මහතාගේ කතාව. අපට දියුණුවෙන්න අවශ්‍යම නම් සිදුකල යුතු එකම ධනාත්මකව සිතීමට පුරුදු වීමයි.
රජයට බැහැ අපට අවශ්‍ය හැම දේම ලබාදෙන්න. ඒ නිසා අපි වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. බොහොමයක් පුද්ගලික අංශයේ සේවකයන් දවසට පැය 8ක් වැඩ කරනවා. නමුත් රාජ්‍ය අංශයේ අය එහෙම නැ. දියුණු වෙන්න නම් විනිවිද භාවය ඉතාමත් වැදගත් වෙනවා.
ඒ වටිනා කතාව පහලින් බලන්න …..

COMMENTS