මේ දවස් වල පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ දින ST Lucia කණ්ඩායම හා T & T Riders අතර පැවතී තරඟය අතරතුර අපුරු සිදුවීමක...
මේ දවස් වල පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ දින ST Lucia කණ්ඩායම හා T & T Riders අතර පැවතී තරඟය අතරතුර අපුරු සිදුවීමක් සිදුවුනා. ඒ තමයි ST Lucia කණ්ඩායමේ ආරම්භක පිතිකරු Andrew Fletcher පන්දුවට පහර දෙමින් සිටියදී , ඔහුට මගහැරුණු පන්දුව කඩුල්ලේ වැදුනත් විකට් එකේ බෙයිල්ස් බිම වැටුනේ නැහැ.
මේ පිලිබඳව එම අවස්ථාවේ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ සිට විස්තර විචාරකයන් සමග mic එකෙන් සම්බන්ධ වී සිටි Simon Katich ගෙන් විමසු විට ඔහු සිනාවී පැවසුවේ ” කව්රු හරි wicket bails එක යටින් චුයින්ගම අලවලා ” යනුවෙනි.
එයට අදාළ වීඩියෝව පහතින්,

COMMENTS