යහපාලන ආණ්ඩුව දෙදරයි? 2020 ජනපති පොදු අපේක්ෂක රාජිත ඇමැතිවරයාද? හෙළිදරව් කරන විශේෂ සජීවි විකාශය අද(04) රාත්‍රී 07.00ට ඒෂියන් මිරර් වෙබ් අඩ...
යහපාලන ආණ්ඩුව දෙදරයි? 2020 ජනපති පොදු අපේක්ෂක රාජිත ඇමැතිවරයාද? හෙළිදරව් කරන විශේෂ සජීවි විකාශය අද(04) රාත්‍රී 07.00ට ඒෂියන් මිරර් වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.
එම විශේෂ “මතවාද“ සජීවි වැඩසටහනට අද සහභාගී වන්නේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතායි.
විශේෂ සජීවි විකාශය අද රාත්‍රී 07.00 සිට ඒෂියන් මිරර් වෙබ් අඩවිය සහ ඒෂියන් මිරර් නිල ෆේස්බුක් පිටුව ඔස්සේ....
COMMENTS