ව ත්මන් ආණ්ඩුව ලෙහෙසියෙන් නොදෙන බවත් එජාපය තවත් වසර 06ක් රට පාලනය කරන බවත් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි. ඔහු මේ බව පැවසුවේ මහනුවරද...
වත්මන් ආණ්ඩුව ලෙහෙසියෙන් නොදෙන බවත් එජාපය තවත් වසර 06ක් රට පාලනය කරන බවත් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.
ඔහු මේ බව පැවසුවේ මහනුවරදී පැවති උත්සවයක් අමතමිනි.
මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා තීරණය කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් බවත් එසේ නම් කරන්නේ ජයග්‍රහණය කළ හැකි නායකයෙක් බවත් ඔහු පැවසීය.
ජනාදිපතිවරණය ජය ගැනීමට නම් එජාපයේ ඡන්ද පමණක් නොව උතුර නැගෙනහිර ඡන්දද අවශ්‍ය බවත් ඔහු කියා සිටියේය.

COMMENTS