දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ETI ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදා ගෙන
Homeප්‍රවෘත්ති

ETI ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදා ගෙන

PropellerAds

ඊ.ටී.අයි. ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි. ...

චම්පික තනතුරකට සූදානම්! ඒ බව දැනුම් දෙයි!
21 ජනමතයට පටහැනියි… සජිත්ගෙන් අන්තර්ජාලයට වීඩියෝවක් (VIDEO)
ජාත්‍යන්තර මොළේ හොඳටම වැඩ කරන්න පටන් ගනී! ඊයේ රෑත් තෙල් මිල ගිනි ගණනින් උස්සයි! සියළු වර්ග 400 පනී..
ETI ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදා ගෙන

ඊ.ටී.අයි. ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය ඊයේ (08) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“දැන් මේ ETI ආයතනය මෙහෙය වන්නේ EAP සමූහ ව්‍යාපාරය විසින්. මේ තැන්පත්කරුවන්ගේ මුදල් වලට සිද්ධ වුණේ කුමක්ද? වැඩි කොටසක් වැය කරලා තියෙන්නේ චිත්‍රපටි නිෂ්පාදනය කරන්න. දැන් එහෙම නම් ETI තැන්පතුකරුවන්ගේ අරමුදල් වැඩිපුර වැය කරලා තියෙන්නේ රන්ජන් රාමනායකගේ ප්‍රතිරූපය හදන්න. අසාධාරණයට, අයුක්තියට, තිරයේදී වීරයා වගේ කටයුතු කරන බව නිරූපණය කරන්න ETI අහිංසක තැන්පත්කරුවන්ගේ මුදල් වැය කරලා තියෙනවා. ඒ නිසා ETI තැන්පත්කරුවන්ගේ ඔය මුදල් ලබා ගන්න පුළුවන් ප්‍රධාන තැනැත්තා රන්ජන් රාමනායක මහත්තයා. අනුන්ට චෝදනා කර කර ඉන්න රන්ජන් රාමනායක මහත්තයා ගාවට ගිහිල්ලා ඒවායේ පොලියත් එක්ක ලබා ගන්න කියන ඉල්ලීම අපි කරනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ETI ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදා ගෙන
ETI ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදා ගෙන
http://am.lk/media/k2/items/cache/e4992da4f81434332b5dc8c1bf66bcec_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/eti_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/eti_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy