ලංකා ඛනිජ තෙල් සංස්ථාව නැවත වරක් ඉන්ධන මිල වැඩිකර තිබේ. එම මිල වැඩිකිරීම අද (24) 03.00 සිට ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය...
ලංකා ඛනිජ තෙල් සංස්ථාව නැවත වරක් ඉන්ධන මිල වැඩිකර තිබේ. එම මිල වැඩිකිරීම අද (24) 03.00 සිට ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පැවසීය.
ඒ අනුව නව මිල ගණන් මෙසේය.
ඔක්ටෙන් 92 පෙට‍්‍රල් රුපියල් 420.00 (පෙර මිල රුපියල් 337.00)
ඔක්ටෙන් 95 පෙට‍්‍රල් රුපියල් 450.00 (පෙර මිල රුපියල් )
ඔටෝ ඩීසල් රුපියල් 400.00 (පෙර මිල රුපියල් 289.00)
සුපර් ඩීසල් රුපියල් 445.00 (පෙර මිල රුපියල් 329.00)
COMMENTS