කතරගම කිරිවෙහෙර විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV දර්ශණ මේව...
කතරගම කිරිවෙහෙර විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV දර්ශණ මේවන විට නිකුත් වී තිබේ.
පසුගිය ජුනි මස 12 වනදා රාත්‍රියේදී කොබවක ධම්මින්ද නාමියන්ට වෙඩි තැබීම සිදුකර තිබුනේ කිරිවෙහෙර ආසන්නයේදී.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු කොබවක ධම්මින්ද නාහිමියන් තවමත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.
මේ අතර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
එම CCTV දර්ශණ පහතින්,
COMMENTS