මිහින් ලංකා සමාගමේ සිදු වූ බව කියන දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට අදාළව පරීක්ෂණවලට අදාළව එම සමාගම ආරම්භ කරන සමයේ එවකට...
මිහින් ලංකා සමාගමේ සිදු වූ බව කියන දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට අදාළව පරීක්ෂණවලට අදාළව එම සමාගම ආරම්භ කරන සමයේ එවකට සිටි විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඒ පිළිබඳව සාක්ෂි ලබා ගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ කොමිසම වෙත කැඳවා තිබුණි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මිහින්යා සමාගම ආරම්භ කරනකොට මම ගුවන් සේවා ඇමැති හැටියට කටයුතු කළේ. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ආවේ.”
COMMENTS