දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සැමට සේවයක් - සැමට වාසියක් දෙන රැපිඞ් පික් ටැක්සිස් දැන් ඔබේ නගරයේ.
Homeගොසිප්

සැමට සේවයක් - සැමට වාසියක් දෙන රැපිඞ් පික් ටැක්සිස් දැන් ඔබේ නගරයේ.

PropellerAds

මෙරට ජනතාවගේ ප‍්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන්  විශ්වාසවන්ත හා ආරක්ෂාකාරී ගමන් පහසුකම් සැපයීමට නව  කුලී රථ සඳහා ඇප් (App) සේවාවක් හඳුන්වා ද...

"අකිල මහ ලේකම් වුන හැටි දන්නේ රනිල් : ඉමිතියාස් වාෂ්ප වෙලා"
සුජීවටත් අලුත් තනතුරක්‌?
700 වැනි උදාගම්මානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින්.



මෙරට ජනතාවගේ ප‍්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන්  විශ්වාසවන්ත හා ආරක්ෂාකාරී ගමන් පහසුකම් සැපයීමට නව  කුලී රථ සඳහා ඇප් (App) සේවාවක් හඳුන්වා දීමට රැපිඞ් පික් ටැක්සිස් එන්ටර්ප‍්‍රයිස් ආයතනය කටයුතු කර තිබේ.

යතුරු පැදි, ත‍්‍රී රෝද රථ, කුඩා කැබ් රථ හා කාර් රථ යොදා ගනිමින් පාරිභෝගිකයන් වෙත සේවාවන් සැපයීමට නියමිත රැපිඞ් පික් ටැක්සිස් එන්ටර්ප‍්‍රයිස් ආයතනය මේ වන විට තම සේවාව දිවයින පුරා ලබා දෙමට කටයුතු කරමින් සිටියි.

ඒ වෙනුවෙන් දිවයින පුරා ධාවන නිලධාරීන් (රියදුරන්) සහ වාහන ලියාපදිංචි කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. 

මෙම සේවාව සමඟ සම්බන්ධ වන  ධාවන නිලධාරීන් (රියදුරන්) සහ වාහන සඳහා පහත වරප‍්‍රසාදයන් සහ තවත් සේවාවන් රැසක් ලබා දීමට රැපිඞ් පික් ටැක්සිස් එන්ටර්ප‍්‍රයිස් ආයතනය සැදී පැහැදී සිටියි.

1. රැපිඞ් පික් ටැක්සිස් මඟින් ගාස්තු ගණනය සහ සෑම ගමනක් සඳහාම රිසිට්පතක්.
2. දවසේ ආදායම සම්පුර්ණයෙන්ම ඔබට.
3. වෙන් කිරීමේ ගාස්තුවක් (Booking fee) අය කරන අතර, එම ආදායම ද  සම්පූර්ණයෙන් ඔබට.
4. හඳුන්වාදීමේ කාලය තුලදී ලියාපදිංචිය හා ඇප් සේවාව සඳහා විශේෂිත වට්ටම්.
5. පළමු ලියාපදිංචියෙන් පසු දින 25 ක් නොමිලේ ඇප් භාවිතා කර ලබාගන්නා ආදායම සම්පූර්ණයෙන් ඔබට.
6. ධාවන නිලධාරීන්ට වැඩි ආදායමක්, මගීන්ට තරඟකාරී ගාස්තුවක් සහ ඔබේ මඟියාට වට්ටමක් ලබා දීමට ඔබට හැකියාව.
7. එක් රථයක් ලියාපදිංචියේදී ධාවන නිලධාරීන් තිදෙනෙකුට ධාවනය කිරීමට ලියාපදිංචිවීමේ හැකියාව.
8. රැපිඞ් පික් ටැක්සිස් මොබයිල් ඇප් සේවාව සඳහා 2GB Data නොමිලේ.
9. දිවයින පුරා ප‍්‍රධාන නගර ආවරණය වන පරිදි App සේවාව.
10. ලියාපදිංචිය සහ පුහුණුව ඔබගේ ප‍්‍රදේශයේදීම.
11. රැපිඞ් පික් ටැක්සිස්  සේවාව අඛණ්ඩව මාස 3ක් ලබා ගැනීමෙන් පසු පහසු ගාස්තු ක්‍රම යටතේ අමතර ප‍්‍රතිලාභ (වෛද්‍ය රක්ෂණ සහ විශ‍්‍රාම වැටුප් ක්‍රමයන්)

0117 69 69 69ට යන අංකය ඇමතීමෙන්, www.rapidpicktaxies.lk යන ලිපිනය මඟින් ඔවුන්ගේ වෙබ්අඩවිය වෙත ප‍්‍රවේශ වීමෙන් හෝ www.facebook.com/rapidpicktaxies යන ලිපිනයෙන්  රැපිඞ් පික් ටැක්සිස් ෆේස්බුක් ගිණුමට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තිබේ.

එසේම දිවයින පුරා සිටින ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් ද තොරතුරු ලබා ගත හැක.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සැමට සේවයක් - සැමට වාසියක් දෙන රැපිඞ් පික් ටැක්සිස් දැන් ඔබේ නගරයේ.
සැමට සේවයක් - සැමට වාසියක් දෙන රැපිඞ් පික් ටැක්සිස් දැන් ඔබේ නගරයේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLHKugDpWPfdO4hxxPK1uVPo3b73KkvANebWj6OagQtdoNEMtH8_mU2IsDglil-yd4HI6f7KIKjTAsFy0C77w4TVBRSeYCXUIidsqUy15Lb50Mt9WFXhIBuT4F38s8OdwzyIK2O5GxAb3W/s1600/rapid+pick+taxies.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLHKugDpWPfdO4hxxPK1uVPo3b73KkvANebWj6OagQtdoNEMtH8_mU2IsDglil-yd4HI6f7KIKjTAsFy0C77w4TVBRSeYCXUIidsqUy15Lb50Mt9WFXhIBuT4F38s8OdwzyIK2O5GxAb3W/s72-c/rapid+pick+taxies.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_798.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_798.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy