ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් උදාගම්මානයක් ආරම්භ කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. තිස්සමහාරාම ජූල්පල්ලම ග්...
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් උදාගම්මානයක් ආරම්භ කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. තිස්සමහාරාම ජූල්පල්ලම ග්‍රාමයේදී මුල්ගල් තැබුණ එම උදාගම්මානය ‘සිනෙපති ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම’ ලෙස නම්කර තිබේ.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඊයේ (29දා) අභාවප්‍රාප්ත වූ අතර පෙරේදා (28දා) මෙම උදාගම්මානය සඳහා මුල්ගල තබා තිබුණි.සිනෙපති ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම 700 වැනි උදාගම්මානයයි.
COMMENTS