එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පත් කෙරෙන තනතුරු අතරට තවත් ප්‍රධාන තනතුරක් ලෙස මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් වශයෙන්...
එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පත් කෙරෙන තනතුරු අතරට තවත් ප්‍රධාන තනතුරක් ලෙස මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් වශයෙන් රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පත් කිරීමට නියමිතය.
දැනට ඒ මහතා ඇමරිකාවේ පැවැත්වෙන ආයෝජන ප්‍රවර්ධන වැඩමුළුවකට සහභාගි වී සිටින අතර ඊට සහභාගී වීමෙන් අනතුරුව නැවත මෙරටට පැමිණි විගස අදාළ තනතුර පිරිනැමෙනු ඇත.
COMMENTS