ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකරන බවත්, අනවසරයෙන් ඉදිරිකරන ලද ක්‍රීඩාගාරය පමණක් ඉවත් කරන බවත් අමාත්‍ය සාගල රත්නායක මිට සුළ...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකරන බවත්, අනවසරයෙන් ඉදිරිකරන ලද ක්‍රීඩාගාරය පමණක් ඉවත් කරන බවත් අමාත්‍ය සාගල රත්නායක මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
ඒ අනුව ජාතික හා ජාත්‍යන්තර තරග ඉදිරියටත් ගාලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති අතර එයට අමතරව උසස් මට්ටමේ තවත් ක්‍රිකට් ක්‍රිඩාංගණයක් ද ගාලු දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත බවට් වාර්තා වේ.
COMMENTS