රෙනෝල්ට් වෙතින් අපූර්වතම සුඛෝපභෝගී මෝටර් රථ සංකල්පයක් ඉදිරිපත් කර තිබෙනවා. එ් රියැදුරු අසුනක් හෝ නොමැති Renault EZ-Ultimo නම්වූ වෙනස් පෙ...
රෙනෝල්ට් වෙතින් අපූර්වතම සුඛෝපභෝගී මෝටර් රථ සංකල්පයක් ඉදිරිපත් කර තිබෙනවා.
එ් රියැදුරු අසුනක් හෝ නොමැති Renault EZ-Ultimo නම්වූ වෙනස් පෙනුමකින් යුත් විදුලි මෝටර් රථයක්.
ඇතුළත නිමවී තිබෙන්නේ ඉහළ වටිනාකමකින් යුත් ලී, සම් හා කිරිගරුඬවලින්.
ඇතුළත සිටින්නාට පිටත මනාව දිස්වුණත් පිටත සිටින අයට ඇතුළත දැකීමේ හැකියාවක් නෑ.
මෙම සංකල්පය සැබෑවක් කරගැනීමේදී මෙහි පිටත නිර්මාණය කර ඇති ආකාරය මහාමාර්ගයේදී ධාවනය කිරීමේදී ගැටලූ ඇති කළ හැකි බවයි.
මෙය සංකල්පයක් ලෙස එළිදැක්වුණත් වාණිජ මට්ටමින් තවමත් නිෂ්පාදනය කර නැහැ.





COMMENTS