පොහොට්ටුවෙන් රජය පෙරලන්න සැලසුමක් ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර මහේස්ත්‍රාත් අ...
පොහොට්ටුවෙන් රජය පෙරලන්න සැලසුමක් ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“පළාත් සභා ජන්දය ගන්න තමයි සෑම උත්සාහයක්ම ගන්නේ. මොකද ජන්දය ප්‍රමාද කරනවා. මොන පෙරළිය කරත් රජය පෙරලන්න තමයි අපි බලාගෙන ඉන්නේ. පොහොට්ටුවෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. දිනන ලකුණ පොහොට්ටුව ඉතින්.”
COMMENTS