දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුරෝපා කොමිසම ජනාධිපතිගෙන් කරුණු විමසයි.
Homeගොසිප්

යුරෝපා කොමිසම ජනාධිපතිගෙන් කරුණු විමසයි.

PropellerAds

ලංකා රජය වසර 40කට පසු නැවතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට පවතින වාර්තා පිළිබදව පැහැදිලි කර ගැනීම සඳහා  යුරෝපා සංගමය විසින්...

නව අග්‍රවිනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් දිවුරුම් දෙයි
ගැභිණි ගුරුවරියන් මින්පසු පාසලට එද්දි සාරි එපා - ඇමති අකිල
LankanFest 2017 - Melbourne, Australia

ලංකා රජය වසර 40කට පසු නැවතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට පවතින වාර්තා පිළිබදව පැහැදිලි කර ගැනීම සඳහා  යුරෝපා සංගමය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත පිරිස, ශ්‍රී ලංකාවේ සිටින යුරෝපා සංගමයේ සාමාජික රටවල දූත පිරිස්, කැනඩා මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස පොදු එකඟතාවක් යටතේ ජනාධිපතිවරයාට මෙම ලිපිය යවා තිබේ.  

එමෙන්ම තමන් ඕනෑම ආකාරයකින්, ඕනෑම වාතාවරණයක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැඩිව සහ අවිවාදාත්මකව විරුද්ධත්වය පළ කරන බවද  යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත.

මරණ දඬුවම කිසිසේත් මානව අභිමානයට හේතු නොවන බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අපරාධ වැළැක්වීමට හේතුවන බවට කිසිදු සාක්ෂයක් හෝ ඒ බව සනාථ වී නැති බවත් යුරෝපා සංගමය තම ලිපියෙන් දන්වා තිබේ. එමෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක වීමේදී කිරීමේදී අධිකරණ ක්‍රියාවලියේ දී සිදුවන වැරදි මාරාන්තික සහ නොවැළැක්විය හැකි තත්ත්වයකට පත්වන බව ද එම ලිපියේ සඳහන් වේ.  එම තත්ත්වය යටතේ මෙතෙක් කලක් පවත්වාගෙන පැමිණි අයුරින් මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි ද මරණ දඬුවමට එරෙහි වීමේ ශ්‍රී ලංකා සම්ප්‍රදාය ඉදිරියටත් පවත්වාගෙන යන්නැයි ද යුරෝපා සංගමය සිය ලිපිය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුරෝපා කොමිසම ජනාධිපතිගෙන් කරුණු විමසයි.
යුරෝපා කොමිසම ජනාධිපතිගෙන් කරුණු විමසයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGSQmd23DXKQLkmC3O-7ZBD86guyoqJZAJ7_ZG6oq6U-OlRVGwPSPhgX9OIiuDcT-ZuBYeSHQRBDOddfi8Mym91RzzepsxaTbUW-U7f0fIFAkG_71CbeC7O1_2ksYV7f2feEYo26ZiDzI/s1600/My3+147+%25281%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGSQmd23DXKQLkmC3O-7ZBD86guyoqJZAJ7_ZG6oq6U-OlRVGwPSPhgX9OIiuDcT-ZuBYeSHQRBDOddfi8Mym91RzzepsxaTbUW-U7f0fIFAkG_71CbeC7O1_2ksYV7f2feEYo26ZiDzI/s72-c/My3+147+%25281%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_526.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_526.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy