ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මෙරට 45 වන අග්‍රවිනිශ්චකාරවරයා ලෙස අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ...
නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
හිටපු අගවිනිසුරු කේ. ශ්‍රිපවන් මහතාගේ ධුර කාලය පසුගිය 28දායින් අවසන් වීම මත නව අගවිනිසුරුවරයෙකු පත්කිරීමේ අවශ්‍යතාව මතු විය.
COMMENTS