රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතා අභාවප්‍රාප්තවී තිබේ. මහනුවර පිහිටි ඔහුගේ නිවසේ දී ඊයේ (23) රාත්‍රී ඔහු මෙලෙස හදිසියේ මියගොස් ඇත. ම...
රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතා අභාවප්‍රාප්තවී තිබේ.
මහනුවර පිහිටි ඔහුගේ නිවසේ දී ඊයේ (23) රාත්‍රී ඔහු මෙලෙස හදිසියේ මියගොස් ඇත.
මිය යන විට ඉන්දික ගිනිගේ මහතා 37 වැනි වියේ පසුවිය.
අද(24) පස්වරු 4 සිට දේහය මහනුවර පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙන බවත් හෙට(25) පස්වරුවේ මහයියාව පොදු සුසාන භුමියේදී අවසන් කටයුතු සිදුකෙරෙන බවත් ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය සඳහන් කළේ ය.
ඉන්දික ගිනිගේ මහතා රංගන ශිල්පියෙක් මෙන්ම ගායන ශිල්පියෙකු ද වේ.
COMMENTS