දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'දඩය තවත් වැඩිකළ යුතුයි' - ඇමති රාජිත
Homeප්‍රවෘත්ති

'දඩය තවත් වැඩිකළ යුතුයි' - ඇමති රාජිත

PropellerAds

මාර්ග නීති කඩ කිරීමේ දඩය රුපියල් 25,000 දක්වා වැඩි කළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව...

සියත මාධ්‍යය දඩයම් කිරීමේ සූදානමට එරෙහිව විමල් හඬ නඟයි
සාකච්චා අන්තිම අදියරේ…. SJB පිරිසක් ආණ්ඩුවට…
දුෂිත ඇමතිවරුන් තිදෙනෙක්.. ඇමරිකාව හෙලි කරයි..
'දඩය තවත් වැඩිකළ යුතුයි' - ඇමති රාජිත

මාර්ග නීති කඩ කිරීමේ දඩය රුපියල් 25,000 දක්වා වැඩි කළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාසල් බස් රථ රියදුරන් සහ ති‍්‍රරෝද රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මාර්ග අනතුරු පාලනය කිරීම සඳහා පවතින නීති පද්ධතිය කඩිනමින් සංශෝධනය කළ යුතු බවයි.

විනයවත් රටක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් තිබිය යුතු බවට අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'දඩය තවත් වැඩිකළ යුතුයි' - ඇමති රාජිත
'දඩය තවත් වැඩිකළ යුතුයි' - ඇමති රාජිත
http://ift.tt/2g6LS5S
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_781.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_781.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy