ලබන වසරේ සිට රජයේ පාසල් ගුරුවරුන්ට, පාසල් සිසුන්ගෙන් තෑගි භෝග ලබා ගැනීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ...
ලබන වසරේ සිට රජයේ පාසල් ගුරුවරුන්ට, පාසල් සිසුන්ගෙන් තෑගි භෝග ලබා ගැනීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) උදෑසන ගිරිඋල්ල - නක්කාවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
ඊට අදාළ චක්‍රලේඛයට තමන් මේ වන විට අත්සන් තබා ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියාසිටියේය.
COMMENTS