දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනයේ කඳවුරු ජනතාව ඇමති මංගලගෙන් ඉල්ලීමක් කරයි
Homeප්‍රවෘත්ති

යාපනයේ කඳවුරු ජනතාව ඇමති මංගලගෙන් ඉල්ලීමක් කරයි

PropellerAds

යාපනය මල්ලාකම් කෝනපුලව් සහන කඳවුරේහි ජීවත් වන ජනතාව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලීම් කොට තිබේ. ඒ යුද්ධයෙන් පසු නැවත පදිංචියට පැ...

මුළු රටම කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් සේ නම් කරයි
සිංහරාජය කපා දමා නැවත සිටුවා දෙන්න මා කැමතියි…
ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවන් 6ක්, අභියාචනාධිකරණයට 14ක්
යාපනයේ කඳවුරු ජනතාව ඇමති මංගලගෙන් ඉල්ලීමක් කරයි

යාපනය මල්ලාකම් කෝනපුලව් සහන කඳවුරේහි ජීවත් වන ජනතාව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලීම් කොට තිබේ.

ඒ යුද්ධයෙන් පසු නැවත පදිංචියට පැමිණි ඔවුන්ට හිමිව තිබූ ඉඩම් යළි ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසයි.

පසුගිය 27වනදා සවස යාපනය ප්‍රදේශයේ සංචාරයකට සහභාගි වු අමාත්‍ය මංගල සමරවීර මහතා යාපනය මල්ලාකම් කෝනපුලව් සහන කඳවුරේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට සහභාගි වූ අවස්ථාවේදී එහි ජනතාව මෙලෙස ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් අමාත්‍යවරයා හමුවේ අදහස් දක්වමින් කියාසිටියේ තමන් යුද්ධය හේතුවෙන් අවතැන් වී දැනට වසර 26ක් පමණ ගතවී ඇති බවත් තමන්ගේ මුල් ඉඩම් ආරක්ෂක අංශ කඳවුරු සඳහා පවරා ගැනීම නිසා තමන් උපන් බිම තුළම අවතැන්වූවන් බවට පත්ව ඇති බවත්ය.

ඊට අමතරව ඔවුන් එහිදි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ තමන් ධීවර කර්මාන්තය සිදු කරමින් ජිවත්වු යාපනය මයිලිටි ධිවර වරාය ද නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි.

කඳවුරු ජනතාව සමඟ සාකච්ජා කළ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යාපනය අවතැන් කඳවුරු කඩිනම්න් අවසන් කොට අවතැන් කඳවුරු තුළ ජිවත්වන ජනතාවගේ මුල් ඉඩම් නැවත ලබාදීමට කඩිනම් පියවර ගන්නා බවයි.

මෙම සංචාරයට ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් මහේෂ් සේනානායක මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනයේ කඳවුරු ජනතාව ඇමති මංගලගෙන් ඉල්ලීමක් කරයි
යාපනයේ කඳවුරු ජනතාව ඇමති මංගලගෙන් ඉල්ලීමක් කරයි
http://ift.tt/2c3Dbac
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_755.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_755.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy