දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ගේ පක්‍ෂය නීති විරෝධීයි.. සියළු නාම යෝජනා අහෝසි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි
Homeප්‍රවෘත්ති

සජිත්ගේ පක්‍ෂය නීති විරෝධීයි.. සියළු නාම යෝජනා අහෝසි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි

PropellerAds

ස ජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ඇති සමගි ජනබලවේගය පක්ෂයත් එහි නාමයෝජනා ලැයිස්තුවක් නීතිවිරෝධී බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ප...

අර්බූදයෙන් පසු පළමු වතාවට ජනපති අද පාර්ලිමේන්තුවට එයි! පාර වහයි! දැඩි රැකවල් යොදවයි!
''ජනතාව ප්‍රචණ්ඩ වීමට පෙර විසඳුම් දෙන්න'' - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය කියයි
අද අපි වැටිලා ඉන්න තැන කනගාටුයි... රට දරුණු අවස්ථාවකට පත්වෙලා... හැසිරෙන්න ඕන විදිහ ගැන තානාපතිවරු අපිට දේශන දෙනවා - විදේශ ලේකම් රටට ඇත්තම කියයි (VIDEO)
ජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ඇති සමගි ජනබලවේගය පක්ෂයත් එහි නාමයෝජනා ලැයිස්තුවක් නීතිවිරෝධී බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ඔෂල හේරත් මහතා විසින් මෙම නඩුව ගොනුකර ඇත.
මැතිවරණය කල්දමා ගැනීම සඳහා එම බලවේගය වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අධිකරණය වෙත යාම යාම මේ හා බැඳුණු දේශපාලන උවමනාවක් යයි ද ඔහු සඳහන් කර තිබේ.

මේ බව සදහන් කරමින් ඔහු තම සමාජජාල පිලිමය තබා ඇති සටහන මෙසේ ය.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපි හැමෝම එකගයි, කොරෝනා ප්‍රශ්නය හරියාකාරව පාලනය වන තෙක් මේ මැතිවරණය කල් දැමිය යුතු බවට සහ මහජනතාවගේ ජිවිත අවදානමකට ලක් නොකර මැතිවරණය පැවැත්විය හැකි මුල්ම අවස්ථාවේ මැතිවරණය පැවැත්විය යුතුය කියන කාරණයටත්. අපිට අවශ්‍ය මැතිවරණ දිනය පිළිබද තීරණයක් ගන්න නම් ඇයි මේ සමගි ජන බලවේගයේ හොර ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හිටපු මන්ත්‍රීවරයා මේ මැතිවරණයම අවලංගු කරන්න කියලා උසාවි යන්නේ. ඇත්තටම ඒ අවශ්‍යතව කොරෝනා වලට සම්බන්ධද? නැත්නම් දේශපාලනිකද?

මැතිවරණ කොමිසමට පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24 (3) වගන්තියට අනුව හදිසි අවස්ථාවක් පවතින විට මැතිවරණය කල් දැමීමේ බලය තියෙනවා. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රිකයට දිනය නියම කර කර හරි සමස්තයක් වශයෙන් මැතිවරණය හදිසි අවස්ථාව පහව යන තෙක් කල් දැමීමට අවසර තියෙනවා. නාම යෝජනා ලබා දී තියෙන අපේක්ෂකයෙක් හදිසියේ කොරෝනා රෝගයෙන් හරි මියගිය හොත් ඒ වෙනුවට වෙනකෙක් පත්කර ගන්න අවසර පණතේ 25 වන වගන්තියේ කියලා තියෙනවා. එහෙනම් මොකටද මැතිවරණය ප්‍රකාශ කරපු මාර්තු 2 වෙනිදා නිකුත් කරපු ගැසට් පත්‍රය අවලංගු කරලා අලුතෙන් මැතිවරණයක් කැදවන්න තියෙන අවශ්‍යතාව.

මම රංජිත් මද්දුමබණ්ඩාර සමගි ජන බලවේගයේ හොර ලේඛම් කියලා කියන්නේ ඇයි? එකට හේතුව තමයි ඒ පත්වීම වංචනික ලෙස සිදුවූවක්. ඒ බව මම ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරලා තියෙනවා. එකට අදාළ පෙත්සමේ තොරතුරු තමයි පහලින් තියෙන්නේ. SC Write -01/2020 තමයි නඩු අංකය. මම විශ්වාස කරනවා ඒ පත්වීම් වංචනිකයි කියලා ඔප්පු කරන්න තරම් සාක්ෂි මගේ පෙත්සම සමග මම ගොනු කරලා තියෙනවා කියලා. ඒ තොරතුරු නඩුව විභාග වෙනකොට හැමෝටම දැන ගන්න ලැබේවි. නඩුව මොකක් උනත් සමගි ජන බලවේගයේ ඉන්නේ මොන වගේ හොරුද කියලා ලෝකෙටම අනිවාර්යෙන්ම දැන ගන්න ලැබේවි.

මැතිවරණය කල් දාන එකට මම එකගයි. මැතිවරණය අවලංගු කරන එකට මම විරුද්ධයි. මට ලොකු ලොකු බලාපොරොත්තු නෑ. මට පාර්ලිමේතුව යන්න නොලබෙවිවත් නැත්නම් නැවත නාම යෝජනා නොලබෙවිවත් කියන කරණය නිසා නොවේ. මම මේ ජන්දේ අවලංගු නොවී ඉදිරියට යනවට කැමති මේ රටට හොදක් වෙන්න ඕනේ කියලා හිතන දෙවි කෙනෙක් ගේ බැල්මෙන් හරි මගේ නඩුව ගොඩ ගියොත් සමගි ජන බලවේගයේ නාම යොජාන ලයිස්තුව අවලංගු වෙලා 225න් අතිබහුතරයක් ගෙදර යවන්නත් ඒ වෙනුවෙන් පිරිසිදු නිවැරදි අලුත් මහජන නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තු යවන්නත් ජනතාවට අවස්ථාවක් උදා වෙන නිසා. ඒ නිසාම සමගි ජනබල වේගයේ ලේකම් ලෙස නඩු පැවරීමට රංජිත් මද්දුමබණ්ඩාර හට අයිතියක් නෑ කියලා මගේ පෙත්සම මගින් ඔප්පු කරන්න මම අවශ්‍ය උත්සාහය ලබන සතියේ ගන්නවා.

– Oshala Herath FB


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ගේ පක්‍ෂය නීති විරෝධීයි.. සියළු නාම යෝජනා අහෝසි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි
සජිත්ගේ පක්‍ෂය නීති විරෝධීයි.. සියළු නාම යෝජනා අහෝසි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCIqWBLUXftFXK7fJsBEpCJeJzXN3vooDUnZdNYAxqkrsj8X45Lh-pGhc2x6s-SG8Xk6Zc3lfa4NUKavku4lMvGb25_ouSLGgiqKMzp3MWhN20YMAydFohD4adhxUWkVjC0NHGFro_Y2s/s320/sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCIqWBLUXftFXK7fJsBEpCJeJzXN3vooDUnZdNYAxqkrsj8X45Lh-pGhc2x6s-SG8Xk6Zc3lfa4NUKavku4lMvGb25_ouSLGgiqKMzp3MWhN20YMAydFohD4adhxUWkVjC0NHGFro_Y2s/s72-c/sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_776.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_776.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy