දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුම්රිය මැදිරි ආරක්ෂාවට අද සිට සිවිල් ඇදුමින් යුතු ආරක්ෂකයින්
Homeප්‍රවෘත්ති

දුම්රිය මැදිරි ආරක්ෂාවට අද සිට සිවිල් ඇදුමින් යුතු ආරක්ෂකයින්

PropellerAds

කෝටි ගණන් රජය විසින් වියදම් කර ජනතාවට දුම්රිය සේවා ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බවත්, එසේ රජය කටයුතු කරන විටදී මහජනතාවගේද මෙම දුම්රිය සේවා...

"බුදුන්ගේ රස්තියාදුව" කෘතියට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඇමැති විජේදාසගෙන් පොලිස්පතිට ඉල්ලීමක්
බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා STF කැඳවයි
ඥානසාර හිමියන්ට පැය 3ක සැත්කමක්‌

කෝටි ගණන් රජය විසින් වියදම් කර ජනතාවට දුම්රිය සේවා ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බවත්, එසේ රජය කටයුතු කරන විටදී මහජනතාවගේද මෙම දුම්රිය සේවාව රැකගැනීමට වගකීමක් හා යුතුකමක් තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අවධාරණය කරයි.
විශේෂයෙන් දුම්රිය මැදිරි ඇතුලත වන විනාශකාරී ක්‍රියාවන්වැ ළැක්වීම සඳහා අද සිට සිවිල් ඇදුමින් නියුතු දුම්රිය ආරක්ෂක නිළධාරීන් දුරගමන් සේවා සඳහා යොදාගන්නා දුම්රිය වලට යෙදවීමට කටයුතු කරන බවත් මෙහිදී යම්කිසි අයකු මෙම විනාශකාරී ක්‍රියාවන් වල යෙදී අසුවුවහොත් පොදු දේපළ විනාශ කිරීමේ පනත යටතේ සිර දඩුවම් ලබාදීමටත්, සිදුවු අලාභය අයකරගැනීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි. නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම කරුණු අවධාරණය කළේ දේශීය නිශ්පාදකයින් විසින් නවීකරණය කරන ලද මැදිරි 10 කින්යු තු විශේෂ දුම්රිය අද (02) දින පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් මාතර බලා පිටත්කිරීමට සංවිධානය කර තිබු උත්සව අවස්ථාවකට සහභාගීවෙමිනි. වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව දේශීය කර්මාන්තකරුවන් දිරි ගැන්වීමේ හා නඟා සිටුවීමේ අරමුණින් පැරණි අබලන් වු දුම්රිය මැදිරි 200 ක් පූර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2017 වසරේ ජනවාරි මස ආරම්භ කළ අතර මේ වන විට දුම්රිය මැදිරි 25 ක්න වීකරණය කොට ධාවනය සඳහා යොදා ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා: මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේදී වෘත්තීය සමිති විසින් විශාල විරෝධතාවයක්දි යත් කරා. දුම්රිය පෞද්ගලික අංශයට විකුණන්න යන බව ඔවුන්කී වා. නමුත් අද එසේ කියපු රත්මලාන දුම්රිය වැඩපළේ සේවකයින්ඇ තුලු වෘත්තීය සමිති නායකයින් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක්ආ රම්භ කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔවුන් එක්ක දුම්රිය සේවය නඟා සිටුවීමට කටයුතු කළ හැකිද ඇමතිවරයාට හෝ රජයට පමණක් දුම්රිය සේවය නගා සිටුවන්න බැහැ. ඒකට අප සියලු දෙනාම එක්විය යුතුයි. ඒ නිසයි අපට කළ නොහැකි කාර්යයන්ස ඳහා පෞද්ගලික අංශයේ සහය ලබාගත යුතු වන්නේ. එහි එක්ප්‍ රතිපලයක් ලෙසයි අද මෙම ගුණාත්මක භාවයෙන් යුතු මැදිරි දුම්රිය සේවාවට එක්වෙලා තියෙන්නේ මෙම මැදිරි නිශ්පාදකයින් විදේශීය රටක අය නොවෙයි ඔවුන් අපේම ශ්‍රී ලාංකිකයින්. ඒ පිළිබඳව අප ආඩම්බර විය යුතුයි. එක් මැදිරියක් නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර මෙවැනි මැදිරියක් ආනයනය කිරීම සඳහා රුපියල්මි ලියන 60ක් පමණ වැයවෙනවා. ඒ අනුව මිලියන 45 ක් පමණ එක් මැදිරියකින් රජයට ඉතිරි කරගැනීමට හැකිවෙනවා. දුම්රිය සේවාව නඟා සිටුවීම සඳහා මේ වන විට රජය විසින් නව දුම්රිය එන්ජින් 25 ක් සහ බලවේග කට්ටල 15 ක්මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා මිලදී ගැනීමට අවශ්‍ය කටුයුතු මේ වන විට අමාත්‍යාංශය විසින් සිදුකර තිබෙනවා. ඒවා ලබන වසර වන විට ශ්‍රී ලංකාවට ගෙන ඒමට අපට හැකි වෙනවා. මෙම ප්‍රධාන දුම්රිය මාර්ග මෙන්ම කැලණිවැලි ද්විත්ව දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් සහණ ණයක් ලබාදීමට එකඟ වී තිබෙනවා.ඉදිරි කාලයේදී දුම්රිය සේවාව ගුණාත්මක සේවාවක් බවට පත්වෙනවා. රජය කිසිවිටක දුම්රිය සේවාව පෞද්ගලිකරණය කිරීමට කටයුතු කරන්නෙ නැහැ. නමුත් මෙය තව දුරටත් පාඩු පිට පවත්වාගෙන යා නොහැකියි. ඒ සඳහා විකල්ප වැඩ පිළිවෙලක් රජය ආරම්භ කළ යුතුයි. ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ එම නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහත්වරුන් ඇතුලු අමාත්‍යාංශ ලේකම්, ජී. එස්. විතානගේ, දුම්රිය සාමාන්‍යාධිකාරී මහනාම අබේවික්‍රම යන මහත්වරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් මෙම දුම්රිය මැදිරියන් නිරීක්ෂනය කිරීම සඳහා කොළඹ කොටුවේ සිට මොරටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කරන ලදි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුම්රිය මැදිරි ආරක්ෂාවට අද සිට සිවිල් ඇදුමින් යුතු ආරක්ෂකයින්
දුම්රිය මැදිරි ආරක්ෂාවට අද සිට සිවිල් ඇදුමින් යුතු ආරක්ෂකයින්
http://sinhala.dailyceylon.com/wp-content/uploads/2018/07/4ebc9697f355d41b49ba337fcf383c22_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy