දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනයේ යුද හමුදාව කොටුවේ කඳවුරු බඳිනවාට විරෝධයක්
Homeප්‍රවෘත්ති

යාපනයේ යුද හමුදාව කොටුවේ කඳවුරු බඳිනවාට විරෝධයක්

PropellerAds

යාපනය කොටුවේ යුද හමුදා කඳවුරු ස්ථාපිත නොකරණ ලෙසටත් යාපනය දිස්ත්‍රීක්කයෙන් යුදහමුදාව ඉවත්  වියයුතු බවත් පවසමින් ඊයේ (08) සමස්ත ලංකා දෙමළ කො...

"පක්ෂ විපක්ෂ 75%කට වැඩිය ඉන්නේ හොරු" - ලිපිගොණු රන්ජන් අතේ
ගෑස් කාන්දු වූ කර්මාන්තශාලාව වසයි
පොලිස් වැටලීමකදී පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්
යාපනයේ යුද හමුදාව කොටුවේ කඳවුරු බඳිනවාට විරෝධයක්

යාපනය කොටුවේ යුද හමුදා කඳවුරු ස්ථාපිත නොකරණ ලෙසටත් යාපනය දිස්ත්‍රීක්කයෙන් යුදහමුදාව ඉවත්  වියයුතු බවත් පවසමින් ඊයේ (08) සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රස පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් විරෝධතාවක නිරත වූහ.

පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කයේ කඳවුරු ස්ථාපිත කර සිටින යුද හමුදාවට යඑම කඳවුරු ඉවත්කර ගන්නා ලෙසින් යාපනයේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් විසින්ම විරෝධතා දැක්වීඹ නිසාවෙන් යාපනයේ ආරක්සක අංශ විසින් අදාල කඳවුරු ඉවත්කොට යාපනය කොටුවේ කඳවුරු ස්ථාපිත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා මෙතෙක් රජයෙන් අවසරය ලැබී නොමැති අතරම පසුගිය දිනක උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතාද සඳහන් කොට සිටියේ යාපනය කොටු යුද හමුදා කඳවුරට ගැලපෙන ස්ථානයක් බවටය.

නමුත් යාපනය කොටුව යුද හමුදාවට ලබා නොදිය යුතු බවටත් යුද හමුදාව යාපනය දිස්ත්‍රීක්කයෙන්ම ඉවත්විය යුතු බවටත් පවසමින් සමස්ථලංකා දෙමළ කොන්ග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් යාපනය කොටුව ඉදිරිපිටදී මෙසේ විරෝධතාවයක නිරතව ඇත.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29335,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනයේ යුද හමුදාව කොටුවේ කඳවුරු බඳිනවාට විරෝධයක්
යාපනයේ යුද හමුදාව කොටුවේ කඳවුරු බඳිනවාට විරෝධයක්
http://am.lk/media/k2/items/cache/1fbb7a6901aafc769759a26c1afc5e82_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_399.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_399.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy