පොලිස් නිලධාරීන් ඉටු කරන්නේ අන් කිසිවක් නොකරන අති දුක්ඛිත රාජකාරියක් බව ප්‍රකාශ කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කිරිදිවැල දී ඉකි බිදිමින...
පොලිස් නිලධාරීන් ඉටු කරන්නේ අන් කිසිවක් නොකරන අති දුක්ඛිත රාජකාරියක් බව ප්‍රකාශ කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කිරිදිවැල දී ඉකි බිදිමින් කඳුළු සැලූ ආකාරය ඊයේ සියලු විද්‍යුත් මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තිය විය.
ඔහු පවසන්නේ පොලිස් නිලධාරීන් දිවා රෑ නොබලා දුක්ඛිත ආකාරයට රාජකාරි ඉටු කළත් ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට යාමේදී දැඩි අපහසුතාවයට පත්වන බවයි.
එවැනි සිද්ධීන් තමා සියැසින් දැක ඇති බවද ඒවා දකින විට තමාගේ හිත දැඩි කලකිරීමක් ඇති වන බවද ඔහු කඳුළු සලමින් වැඩිදුරටත් පැවසීය.
COMMENTS