දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ට චෝදනා ඇති කෝටි 120ක මුදල් වංචාවක් ගැන අගමැති නියමයෙන් පරීක්‍ෂණ ඇරඹේ.. පොදු දේපල පනතින් ඇප නැතිව රිමාන්ඩ් වෙන ලකුණු
Homeප්‍රවෘත්ති

සජිත්ට චෝදනා ඇති කෝටි 120ක මුදල් වංචාවක් ගැන අගමැති නියමයෙන් පරීක්‍ෂණ ඇරඹේ.. පොදු දේපල පනතින් ඇප නැතිව රිමාන්ඩ් වෙන ලකුණු

PropellerAds

ඇ මැති සජිත් ප්‍රේමදාස මහතා යටතේ පවතින ධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් කෝටි 120ක පමණ මුදලක් අතුරු අතුරුදන්ව ඇති බවට එල්ල වන චෝදනා පිළිබඳව වි...

ආණ්ඩුවේ මන්ත‍්‍රීලාට වාහන ආනයන කරන්න සලකා බලමින්!
රුසියාවෙන් ලංකාවට විරෝධය... කොළඹ රුසියානු විරෝධී ක‍්‍රියාවක්… රුසියා තානාපතිගෙන් දැඩි ප‍්‍රකාශයක්!
තව මාස දෙකයි.. ෆයිල් ටික උසාවි එනවා.. ආණ්ඩුව පෙරළන්න හදන විපක්ෂ අය පෝලිමට බන්ධනාගාරයට!
මැති සජිත් ප්‍රේමදාස මහතා යටතේ පවතින ධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් කෝටි 120ක පමණ මුදලක් අතුරු අතුරුදන්ව ඇති බවට එල්ල වන චෝදනා පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර ඇත.

එම කමිටුවේ ප්‍රධානත්වයට පත්කර ඇත්තේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායකයි.

මෙම පියවර අගමැතිවරයා විසින් ගෙන ඇත්තේ ඇමැති රවි කරුණානායක මහතා විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීමකින් පසුවයි.

කැබිනට් මණ්ඩලයට පෙරාතුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ඇමැති රවි කරුණානායක මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදල විශාල මුදලක් අතුරුදහන්ව ඇති බවට කරුණු හෙළිකර තිබේ.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් තම ප්‍රචාරක කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අති විශාල මුදලක් අවභාවිතා කර ඇතැයි මෑතකදී විපක්‍ෂයෙන් චෝදනා එල්ල විය.

පොදු දේපළ අවභාවිතා කිරීමේ චෝදනා එල්ල වූ විපක්‍ෂ දේශපාලඥයන් ගණනාවක් පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් අතර ඔවුන් නොමැතිව දීර්ඝ කාලයක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාටද එල්ල වෙමින් ඇත්තේ පොදු දේපල අවභාවිත චෝදනාමය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ට චෝදනා ඇති කෝටි 120ක මුදල් වංචාවක් ගැන අගමැති නියමයෙන් පරීක්‍ෂණ ඇරඹේ.. පොදු දේපල පනතින් ඇප නැතිව රිමාන්ඩ් වෙන ලකුණු
සජිත්ට චෝදනා ඇති කෝටි 120ක මුදල් වංචාවක් ගැන අගමැති නියමයෙන් පරීක්‍ෂණ ඇරඹේ.. පොදු දේපල පනතින් ඇප නැතිව රිමාන්ඩ් වෙන ලකුණු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8-5dOPZPykAmuJqWk2RCiJBkTn97MzLCmCzpaVTDAh4pI61AhCJBtaNqM9YSe-EDyjF6UETEnp0opdP2lhBG8FNFP1fnLu2CSiDt9riTClBZ7qtBS7avoY4lrOt3eFtefYSMRCj3pbJrU/s320/ranil-sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8-5dOPZPykAmuJqWk2RCiJBkTn97MzLCmCzpaVTDAh4pI61AhCJBtaNqM9YSe-EDyjF6UETEnp0opdP2lhBG8FNFP1fnLu2CSiDt9riTClBZ7qtBS7avoY4lrOt3eFtefYSMRCj3pbJrU/s72-c/ranil-sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/120.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/120.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy