දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මත්තල මාසික ආදායම ලක්‍ෂ 12 යි - වියදම ලක්‍ෂ 2,500 යි."
Homeගොසිප්

"මත්තල මාසික ආදායම ලක්‍ෂ 12 යි - වියදම ලක්‍ෂ 2,500 යි."

PropellerAds

මත්තල මාසික ආදායම ලක්‍ෂ 12 යි - වියදම ලක්‍ෂ 2,500ක් වන බව  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මෙම ...

Readphotos.com අද එලියට : photos විතරමයි.
බස් වෙන් කිරීමේ ගාස්තුව අඩු කරන්න: බස් මගීන් ඉල්ලයි.
ඇමරිකාව මහින්ද පෙරලන්න, ඩොලර් මිලියන 585ක් දුන්නද?


මත්තල මාසික ආදායම ලක්‍ෂ 12 යි - වියදම ලක්‍ෂ 2,500ක් වන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ, මහානගර අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන මගින් බප/මතු/ සාලාලංකාරතිස්ස කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකරන ලද පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැමිණ සිටි මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මත්තල ගැන කතා කරනවා නම් මත්තල මාසික ආදායම ලක්‍ෂ 12යි. වියදම ලක්‍ෂ 2500 යි. මත්තල නිසා අපේ රටේ සෑම පුරවැසියෙක්ම රුපියල් 800 ක් ගෙවා තිබෙනවා. නිසි අධ්‍යනයකින් තොරව කටුනායක හදන්න තිබූ දෙවන ගුවන්තොටුපල මත්තලට ගෙනිහින් තමන්ගේ මූණත් තහඩුව ගසා ගැනීම තමයි සිදු කළේ. මේක සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් යනවා. අයිතිය රජය සතුව තිබියදී එහි පාලනය භාරදීමට හැකි දැයි සොයාබලමින් සිටිනවා. ඉන්දියානු ගුවන්තොටුපල අධිකාරියත් සමග අපගේ ගුවන්තොටුපල අධිකාරිය ඒ පිළිබඳව සාකච්ඡා පවත්වමින් යනවා. තවම අවසන් නිගමනයකට පැමිණිලා නැහැ. අවසන් නිගමනයකට ආවහම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර රටේ ජනතාව අතර විවෘතව සාකච්ඡා කරයි. රටේ ජනතාව තීරණය කළ යුතුයි පුද්ගලයෙකුගේ නම ගෙනයන්න කිසිම ආර්ථික වශයෙන් ප‍්‍රයෝජනයක් නැති තැනක ප‍්‍රකෝටි ගණන් ධනය නාස්ති කරනවා ද නැද්ද කියන එක ගැන. මෙය ආර්ථීක වශයෙන් කරන්න පුළුවන් කියල කිසිම දේශපාලනමය හෝ ආර්ථිකය ගැන කිසිම දැනුමක් නැති අය මොන කටකතා කිව්වත් ඊ ළඟ දශක දෙකට එය ආර්ථික වශයෙන් ගොඩනගා ගැනීමට අපේ රටේ ගුවන් සේවා අධිකාරියට හැකියාවක් නැහැ. දැනට කටුනායක ගුවන්තොටුපලේ ආදායමත් යන්නේ මත්තල නඩත්තු කරන්න යැයි පැවසීය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මත්තල මාසික ආදායම ලක්‍ෂ 12 යි - වියදම ලක්‍ෂ 2,500 යි."
"මත්තල මාසික ආදායම ලක්‍ෂ 12 යි - වියදම ලක්‍ෂ 2,500 යි."
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXllyxZajyS_WiC-y_hcV4_YKAK4aRhx3SFfwzutvwcKye8KnjNkzBsFtEEiSqZrgKLtlwY1I2yg95RXHYC8f2nhpCOVXJpZMRxMPjUHe3xmH3Rc0XT53X-OIZ0KXxOWUZl-OOr2b7tFeE/s1600/mattala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXllyxZajyS_WiC-y_hcV4_YKAK4aRhx3SFfwzutvwcKye8KnjNkzBsFtEEiSqZrgKLtlwY1I2yg95RXHYC8f2nhpCOVXJpZMRxMPjUHe3xmH3Rc0XT53X-OIZ0KXxOWUZl-OOr2b7tFeE/s72-c/mattala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/12-2500_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/12-2500_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy