න ව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාවව මේ රටේ ජනාධිපති කරවිමට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපයක් ...
නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාවව මේ රටේ ජනාධිපති කරවිමට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපයක් ලබාදෙන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය.
අමාත්‍යයවරයා නායකත්වය දරන ජාතික කම්කරු සංගමයේ තුන්වන ජාතික මහ සම්මේලනය අමතමින් අමාත්‍යය වරයා එ බැව් පැවසිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ වතුකරයේ ඇතැම් දේශපාලඥයින් සියා හදපු පක්ෂයේ නායකත්වය අරගෙන මත්පැන් දිලා මෙවර ජන්දය ලබා ගන්නට උත්සහ කරනවා.
අපි වතු කම්කරුවන්ට වැඩ කරලා ජන්දය ඉල්ලනවා, වතු කම්කරුවන් මත්පැන් වලට රැවටෙන කාලය ඉවරයි.
වතු කම්කරුවන් දැන් ජන්දය දෙන්නේ වැඩ කරලා තියෙනව නම් විතරයි.
අපි වතුකරයට වැඩ කරලා තියෙන නිසා වතු කම්කරුවන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ජන්දය දෙනවා’ යනුවෙන් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ

COMMENTS