ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දක්වන අය දේශප්‍රේමින් හැටියටත් සහයෝගය නොදක්වන අය දේශද්‍රොහින් හැටියටත් එම පක්ෂය හදුන් වන බව නුවරඑලිය දිස...
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දක්වන අය දේශප්‍රේමින් හැටියටත් සහයෝගය නොදක්වන අය දේශද්‍රොහින් හැටියටත් එම පක්ෂය හදුන් වන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම විශේෂ සංවර්ධන රාජ්‍යය අමාත්‍යය සහ කදුරට ජනතා පෙරමුණේ නායක වි රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසිය.
රාධාක්‍රිෂ්ණන් අමාත්‍යයවරයා එ බැව් කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා හැටන් නගරයේ පැවති එම පක්ෂයේ රැස්විමක් අමතමිණි.
මෙම රැස්විමට විශේෂ ආරාධිතයා වශයෙන් කළුතර දිස්ත්‍රික් පා.ම සහ නියෝජ්‍යය අමාත්‍යය පාලිත තේවරප්පෙරුම මහතා සහභාගි විය.
මෙම රැස්විමේදි වැඩි දුරටත් අදහස් දැක් වු රාධා ක්‍රිෂ්ණන් මහාතා කියා සිටියේ මේ රටේ ඉතිහාසයේ තිබුණේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් පමණයි.
අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අත් වි තියෙන ඉරණම නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රැක ගැනිමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහයෝගය දක්වන්න තිරණය කරලා තියෙනවා.
වතුකරයේ ජනතාවට පුරවැසිභාවය ලබාදුන් දිවන්ගත රණසිංහ ප්‍රේමදාස මහතාට කෘතගුණ සැලකිමක් වශයෙන් එතුමාගේ පුත්‍රයාව අපි රටේ ජනාධිපති කරන්න ඕනි.
දමිල ප්‍රගිතිශිලි සන්ධානය නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ කල ඉල්ලිම් එතුමා මැතිවරණ ප්‍රකාශයට ඇතුලත් කරලා තියෙනවා.

COMMENTS