දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
TNL රූපවාහිනියේ විකාශන නතර කිරීම තුළ කිසිදු යටි අරමුණක් නෑ
Homeප්‍රවෘත්ති

TNL රූපවාහිනියේ විකාශන නතර කිරීම තුළ කිසිදු යටි අරමුණක් නෑ

PropellerAds

ටෙල්ෂාන් ආයතනය විකාශන ස්ථාන කිහිපයක් සඳහා නියමිත ගාස්තු ගෙවා බලපත්‍ර ලබාගෙන තිබුණද පොල්ගහවෙල VHF11 හා VHF 03 භාවිතා කිරීමට කිසිදු අවසරයක් ...

තරුණ තරුණියන්ගෙන් ධනුෂ්ක රාමනායක ඉල්ලීමක් කරයි.
වෙනිසියුලාවේ ආණ්ඩු පෙරළීම අසාර්ථකයි
අමීර් ඛාන් ට සූකර උණ
TNL රූපවාහිනියේ විකාශන නතර කිරීම තුළ කිසිදු යටි අරමුණක් නෑ

ටෙල්ෂාන් ආයතනය විකාශන ස්ථාන කිහිපයක් සඳහා නියමිත ගාස්තු ගෙවා බලපත්‍ර ලබාගෙන තිබුණද පොල්ගහවෙල VHF11 හා VHF 03 භාවිතා කිරීමට කිසිදු අවසරයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගෙන නොමැති බව ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එමෙන්ම TNL ආයතනය විසින් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය මඟින් විදුලි සංදේශ පනතේ අංක 22 වගන්ති උල්ලංඝනය වන පරිදි අනෙකුත් බලපත්‍ර ලබා දි ඇති රජයේ විකාශනයන්ට බාධා වන පරිදි වරින් වර දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කර ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

මෙම නීතිවිරෝධි විකාශන නවත්වන ලෙසට 2016.04.27 දින ලිපියෙන් එම ආයතනයට දැනුම් දී ඇති අතර එම නියෝගය එම ආයතනය විසින් නොසලකා හරිමින් මෙම විකාශනය ක්‍රියාත්මක කර ඇති බව ද ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.

1991 අංක 25 දරණ විදුලි සංදේශ පනත උල්ලංඝනය කරමින් නීතිය නොසලකා හැර කටයුතු කිරීම හේතු කොට ගෙන සිදු වුවක් වන අතර මෙම ක්‍රියාදාමය තුළ කිසිදු වෙනත් අමුණක් නොමැති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

TRCSL News Release on TNL Issue by Anonymous 4xL1hr21yl on Scribd

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: TNL රූපවාහිනියේ විකාශන නතර කිරීම තුළ කිසිදු යටි අරමුණක් නෑ
TNL රූපවාහිනියේ විකාශන නතර කිරීම තුළ කිසිදු යටි අරමුණක් නෑ
http://am.lk/media/k2/items/cache/bde072fa5b8229166aaf3a09119f48c5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/tnl_54.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/tnl_54.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy