දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Homeප්‍රවෘත්ති

රාමලාන් යනු පරිත්‍යාගය මුල්කරගත් උත්සවයක් – ජනපති

PropellerAds

රාමලාන් උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. එම පණිවුඩයේ ඒ මහතා මෙසේ ද සඳහන් කරයි. ‘‘මනුෂ්...

මුදුමාධව පන්නා දැමීමට මුල් වුනේ මායි.. ඔහු තුච්ච, පහත් ප‍්‍රකාශයක් කලා - නීතිඥ අල් සබ්රි
මගේ තේජසින්, බලයෙන් එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය ගත්තා - රනිල් වේදිකාවේ සිටියදී සජිත් කියයි
සජිත් ජාතික ආරක්ෂාව සැපයීම ෆොන්සේකාට බාරදෙයි !

රාමලාන් උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. එම පණිවුඩයේ ඒ මහතා මෙසේ ද සඳහන් කරයි.

‘‘මනුෂ්‍ය වර්ගයාගේ යහපත හා ආරක්ෂාව උදෙසා අන් සියල්ලටම පෙර පාරිශුද්ධත්වයට පත්කරගත යුත්තේ මනස ය. සමාජයකට අහිතකර ඕනෑම ක්‍රියාකාරීත්වයක මූල බීජයන් ප්‍රථමයෙන්ම ජනිත කරවනු ඇත්තේ මිනිස් මනසක් තුළ ය.

පුරා මාසයක උපවාස සමයක් ගතකරමින් ඉස්ලාම් බැතිමතුන් පරිත්‍යාගය, සාමය හා ගෞරවය මුල් කරගත් රාමලාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවය මගින් ද මුළු මහත් ලෝකයට ජනිත කරවන්නේ එම උතුම් පණිවුඩයයි. එය විශ්ව සාධාරණ වූ පණිවුඩයකි. සමස්ත ලෝකවාසීන්ගේ යහපත රැඳී පවතිනු ඇත්තේ එවැනි පණිවුඩයක සැබෑ හරය එකිනෙකා අවබෝධ කරගන්නා පරිසරයකය.

අද වනවිට බෙහෙවින්ම සංකීර්ණ වී ඇති සමස්ත ලෝක ප්‍රජාව අතරෙහි සාමය හා සංහිඳියාව ප්‍රවර්ධනය කරගනිමින් සහනශීලී ජීවන වටාපිටාවක් නිර්මාණය කරගත හැක්කේ අන්‍යයන් කෙරෙහි සංවේදී වීම මගින් ද තමන් කෙරෙහි අවංක වීම තුළින් ද වන බව රාමලාන් වතාවත් අපට කියා දෙන පණිවුඩය වී තිබේ.

හුදු ආගමික සීමාවන් ඉක්මවාලමින් උතුම් වූ මනුෂ්‍යත්වයට ආමන්ත්‍රණය කරන යහපත් දැක්මකින් යුත් සමස්ත ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට මාගේ සුබපැතුම් පිරිනමමි.‘‘

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාමලාන් යනු පරිත්‍යාගය මුල්කරගත් උත්සවයක් – ජනපති
රාමලාන් යනු පරිත්‍යාගය මුල්කරගත් උත්සවයක් – ජනපති
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_945.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_945.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy