දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුව සංචාරකයන්ට නීති ලිහිල් කරයි… විදෙස්ගත ශ්‍රමිකයන් නොසලකයි…
Homeප්‍රවෘත්ති

ආණ්ඩුව සංචාරකයන්ට නීති ලිහිල් කරයි… විදෙස්ගත ශ්‍රමිකයන් නොසලකයි…

PropellerAds

ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් කාණ්ඩ 4ක් සඳහා ලිහිල් නිරෝධායන නීති අනුගමනය කිරීමට ශ්‍රී ලංකා ගුවන්තොටුපල අධිකාරිය තීරණය කර ඇත. එම අධිකාරිය...

ගීතාගෙන් ලංකා හොස්පිටල් රෝහලට ලක්ෂ හැත්තෑවක පොල්ලක්.
ජගත් සෞඛ්‍ය සම්මානය ලංකාවේ වෛද්‍ය සංජීවට.
කැලි කසල හේතුවෙන් මහවැලි ගඟ දූෂණය වෙලා - ආචාර්ය ලලිතා දිසානායක
ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් කාණ්ඩ 4ක් සඳහා ලිහිල් නිරෝධායන නීති අනුගමනය කිරීමට ශ්‍රී ලංකා ගුවන්තොටුපල අධිකාරිය තීරණය කර ඇත. එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තේමිය අබේවික්‍රම සඳහන් කරන්නේ පහත

කණ්ඩායම් සඳහා පමණක් එම නිරෝධායන නීති ලිහිල් කරන බවයි. එසේම මෙතෙක් කල් පැවති මෙරට රැදී සිටිය යුතු අවම දින ගණනේ සීමාව ද ඉවත් කර ඇත. එම ‘වරප්‍රසාදලාභී’ කණ්ඩායම් වන්නේ

සංචාරක වීසා බලපත්‍ර සහිත විදේශිකයන්
ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයන්
විදේශීය ජාතිකයෙකු සමඟ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් රැගෙන යන ශ්‍රී ලාංකික කලත්‍රයා හෝ පවුලේ සමීපතමයන් (දරුවා, මව, පියා)
වලංගු නේවාසික වීසා බලපත්‍රයක් සහිත විදේශ ගමන් බලපත්‍ර දරන්නන්
නමුත් මෙම ලිහිල් කිරීම යටතේ විදෙස්ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇතුලත් කර නැත. මේ වන විට කුවේට් තානාපති කාර්යාලය අවට රැඳී සිටිමින් ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව ඉල්ලන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි. ආණ්ඩුවේ මෙම තීන්දුව මගින් එම ශ්‍රී ලාංකිකයන්ට කිසිදු සහනයක් සලසා නැත.
-lankatruth
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුව සංචාරකයන්ට නීති ලිහිල් කරයි… විදෙස්ගත ශ්‍රමිකයන් නොසලකයි…
ආණ්ඩුව සංචාරකයන්ට නීති ලිහිල් කරයි… විදෙස්ගත ශ්‍රමිකයන් නොසලකයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7uTYIXLuMSNLdmS93F0-nZHvLtth1OGMGR9ls9yfHfHJNiTKHQlHPy2c6C_AVnjRpDf3FVGlQ4-s-TF4w9egJNVCDyONrAz37Ld7Jv65atc4PWLjYPixqQT7fYVn_kfdgnawVSPxvepI/s320/lankat.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7uTYIXLuMSNLdmS93F0-nZHvLtth1OGMGR9ls9yfHfHJNiTKHQlHPy2c6C_AVnjRpDf3FVGlQ4-s-TF4w9egJNVCDyONrAz37Ld7Jv65atc4PWLjYPixqQT7fYVn_kfdgnawVSPxvepI/s72-c/lankat.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_435.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_435.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy