පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රජයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මහේෂ් නිශ්ෂංක හෙට දක්වා රක්...
පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රජයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මහේෂ් නිශ්ෂංක හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
මහර මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේය.
කඩවත - එඬේරමුල්ල ප්‍රදේශයේදී පසුගිය 9 වනදා මෙම පහරදීම සිදුව තිබුණි.
COMMENTS