චී නයෙන් මෙරටට ගෙන ලද සිනොෆාම් කොරෝනා එන්නත මෙරට වැසියන්ට ලබා ය යුත්තේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියෙන් පසු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහ...
චීනයෙන් මෙරටට ගෙන ලද සිනොෆාම් කොරෝනා එන්නත මෙරට වැසියන්ට ලබා ය යුත්තේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියෙන් පසු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
අධිකාරියේ අනුමැතිය ලැබෙන තෙක් මෙරට වැසියන්ට එම එන්නත ලබා නොදෙන්නැයි සංගමය සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටී.
එම සංගමය විසින් අදාල ඉල්ලීම කරමින් ඇමතිනිය වෙත යවා ඇති ලිපිය මෙහි දැක්වේ.

COMMENTS