කොටි ඩයස් පෝරාවේ ක්‍රියාකාරියකු වූ ශ්‍රී ස්‌කන්දරාජා ශ්‍රී ලංකාවට එරෙහිව ලියූ ග්‍රන්ථයක් ලන්ඩන් පාර්ලිමේන්තු ශාලාවකදී එළි දක්‌වා ඇත. මෙ...
කොටි ඩයස් පෝරාවේ ක්‍රියාකාරියකු වූ ශ්‍රී ස්‌කන්දරාජා ශ්‍රී ලංකාවට එරෙහිව ලියූ ග්‍රන්ථයක් ලන්ඩන් පාර්ලිමේන්තු ශාලාවකදී එළි දක්‌වා ඇත.
මෙම ග්‍රන්ථය එළි දැක්‌වීමේ උත්සවය ඇමතූ ජෝන් මැක්‌ඩොනල් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට ස්‌වයංපාලනය දිය යුතු බව පවසා තිබේ.
එම ප්‍රකාශයට කුර්දි නියෝජිතයකුද සහය දක්‌වන බව කියා සිටියේය.
මෙම උත්සවය ඇමතූ ග්‍රන්ථ කර්තෘ ශ්‍රී ස්‌කන්ධ රාජා ශ්‍රී ලංකාවේ බෞද්ධ ව්‍යාප්තවාදයට වඩා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසු බව පවසා ඇත.
COMMENTS