රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පොල මහතා පත් කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සි...
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පොල මහතා පත් කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිය පත්වීම ලිපිය ජනාධිපතිතුමා අතින් භාරගත් බවයි.
අනුරුද්ධ පොල්ගම්පල මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
COMMENTS