දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජගත් සංවිධාන නියෝජිතවරිය TNA නියෝජිතයින් හමුවේ
Homeප්‍රවෘත්ති

ජගත් සංවිධාන නියෝජිතවරිය TNA නියෝජිතයින් හමුවේ

PropellerAds

දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළු ජාතීන් පිළිබද නියෝජිත රීටා අයිසැක් නැඩියා මහත්මිය සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අතර ...

'විග්නේෂ්වරන් උතුරේ ජතාවගේ හදවතේ නායකයා' - බැසිල්
කැබිනට් එකේ දී "ෆයිසර් - හකීම් - බදියුදීන්" ගැටෙති.
'බලය බෙදන්න, රට නොබෙදන්න' - මල්වතු මහ නාහිමි.
ජගත් සංවිධාන නියෝජිතවරිය TNA නියෝජිතයින් හමුවේ

දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළු ජාතීන් පිළිබද නියෝජිත රීටා අයිසැක් නැඩියා මහත්මිය සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අතර අද (19) පෙරවරුවේ  සාකච්ඡාවක් පැවැත්විණි.

කොළඹදී පැවති මෙම හමුවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරම් මහතා ඇතුළු නියෝජිතයන් රැසක් සහභාගී වී තිබේ.

මෙහිදී ව්‍යවස්ථා සංශෝධනය, පළාත් පාලන මැතිවරණය සහ උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

සුළු ජාතීන්ගේ කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරිය මෙරට සංචාරයක් සඳහා පැමිණියේ පසුගිය 17 වැනිදාය.

ඇය දින 10ක් මෙරට රැදී සිටින අතර මෙරට ජනවාර්ගික, ආගමික සහ භාෂා සුළුතරයන්හි වත්මන් තත්ත්වය පිළිබදව ඇගයීමක් යෙදීමට නියමිතය.

ජගත් සංවිධානය ප්‍රකාශ කළේ මානව හිමිකම් විශේෂඥවරියක වන ඇය උතුර, උතුරුමැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල සුළු ජාතික ජන කොටස් මුණ ගැසී ඔවුන්ගේ ගැටළු පිළිබදව ඍජුව අදහස් හුවමාරු කර ගනු ඇති බවයි.

මේ අතර, අද පස්වරුවේ රීටා අයිසැක් මහත්මිය ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතාව ද මුණ ගැසුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජගත් සංවිධාන නියෝජිතවරිය TNA නියෝජිතයින් හමුවේ
ජගත් සංවිධාන නියෝජිතවරිය TNA නියෝජිතයින් හමුවේ
http://ift.tt/2ekyYQd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/tna.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/tna.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy