ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙ...
ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය සඳහන් කළේ, අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්, දෙමාපියන්ගෙන් ලැබුණු ඉල්ලීම ද සලකා එම පියවර ගත් බවයි.
හෙට දින නිවාඩුව වෙනුවට අතිරේක දිනයක පාසල් පැවැත්වෙනු ඇති.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, යළි ලබන බදාදා පාසල් සමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.
COMMENTS