දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනයේ පොලිස් ජිප් රථයක් පැහරගත් සැකකරුවන් අත්අඩංගුවට
Homeප්‍රවෘත්ති

යාපනයේ පොලිස් ජිප් රථයක් පැහරගත් සැකකරුවන් අත්අඩංගුවට

PropellerAds

යාපනය කෝපායි චෙට්වේලී ප්‍රදේශයේදී පැහැර ගැනීඹකට ලක් වූ පොලිස් ජිප් රථය සොයගත් බවටත් සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ (12) අළුයම  වන විට අත්අඩංගුව...

"මහින්දට අගමැතිකමත්, මෛත්‍රිට ජනපතිකමක් ලොකුවෙලා" - අනුර කුමාර
බලෙන් ඉන්නේ ඇයි? වෙල්ගම ප්‍රශ්න කරයි
"මෙම සිදුවීම්වල නිෂ්පාදකවරයා සුමන්දිරන්, අධක්ෂකවරයා රනිල්, කරූ නළුවා" - සුසිල් ප්‍රේමජයන්ත
යාපනයේ පොලිස් ජිප් රථයක් පැහරගත් සැකකරුවන් අත්අඩංගුවට

යාපනය කෝපායි චෙට්වේලී ප්‍රදේශයේදී පැහැර ගැනීඹකට ලක් වූ පොලිස් ජිප් රථය සොයගත් බවටත් සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ (12) අළුයම  වන විට අත්අඩංගුවට ගත් බවටත් කෝපායි පොලීසිය කියා සිටියේය.

කෝපායි පොලීස් වසමට අයත් චෙට්වේලි ප්‍රදේශයේදී පෙරේදා (11) රාත්‍රියේ කිසියම් පිරිසක් මත් පැන් පානය කොට පහර දී ගැනීමක් සිදුව ඇති අතර අදාල නොසන්සුන්තාවය පිළිබඳ කෝපායි පොලීසියට දැනුම් දීමෙන් පසුව කෝපායි පොලීසියේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජිප් රථයෙන් අදාල ස්ථානයට ගොස් ඇත.

පහරදී ගැනීම සිදු වූ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් තත්වය පාලනය කොට කෝලාහල සිදු කල තිදෙනෙකු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇති අතරතුර කෝලාහල සිදුකල බීමත් තවත්  පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරීන් පැමිණි ජිප් රථය රැගෙන පලා ගොස් ඇත.

එහිදී පොලිස් නිලධාරීන් ජිප් රථය පසුපස ලුහුබැඳ ඇති අතර ජිප් රථය පැහැරගෙන කිලෝමීටර් 09 ක් පමණ ධාවනය කොට යාපනයේ වැලි ගොඩ දමන ස්ථානයක් වූ කට්ටායි නැමති ප්‍රදේශයේ ජිප් රථය දමා සැකකරු පලා ගොස් ඇත.

පසුව  අද අළුයම 5ට පමණ කෝපායි පොලිස් නිලධාරීන් විසින් ජිප් රථය පැහැරගත් බවට සැකකෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුත් සමග අත්අඩංගුවට ගත් සිව් දෙනාම අධික ලෙස මත්පැන් පානය කොට සිටි බවටද කෝපායි පොලීසිය කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනයේ පොලිස් ජිප් රථයක් පැහරගත් සැකකරුවන් අත්අඩංගුවට
යාපනයේ පොලිස් ජිප් රථයක් පැහරගත් සැකකරුවන් අත්අඩංගුවට
http://am.lk/media/k2/items/cache/fefd15b732904dafc7051fb1f797c12f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_440.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_440.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy