දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"එයා කළේ ආරක්ෂක කවුන්සිලයේ නිදි කිරපු එක තමයි" - මහින්ද යුද්ධ කළ හැටි ෆොන්සේකා කියයි
Homeප්‍රවෘත්ති

"එයා කළේ ආරක්ෂක කවුන්සිලයේ නිදි කිරපු එක තමයි" - මහින්ද යුද්ධ කළ හැටි ෆොන්සේකා කියයි

PropellerAds

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද සමයේදී සිදු කළේ ආරක්ෂක මණ්ඩලයේදී නිදි කිරමින් සිටීම පමණක් බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ම...

බන්දුල පොල් පෙන්නයි - ආණ්ඩුවට කළ හැකි එකම විසඳුම ගැන බන්දුලගෙන් විග්‍රහයක්
මහින්දට පක්ෂයක් නැහැ - 2025 දී ආණ්ඩු බලය නාමල්ට ලබා දීමේ උත්සහයක්
ඥනසාර හිමි සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා අතර හමුවක්‌

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද සමයේදී සිදු කළේ ආරක්ෂක මණ්ඩලයේදී නිදි කිරමින් සිටීම පමණක් බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

කැලණිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

යුද්දය ඉදිරියට පවත්වාගෙන යන ලෙස මෙරට පත්වූ සෑම ජනාධිපතිවරයෙක්ම ලබා දුන් බවත් එය වචන දෙකක ඉදිරිපත් කිරීමක් බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“යුද්ධ කාලේදී ගොඩක් වෙලාවට එයා කළේ ආරක්ෂක කවුන්සිලයේ නිදි කිරපු එක තමයි. මේ රටේ හිටපු හැම ජනාධිපති කෙනෙක්ම ඔය යුද්ධය ඉදිරියට ගෙනියන්න කියන නියෝගය පොදුවේ හමුදාවලට දීලා තිබුණා. ඒක හන්දා ඒ නියෝගය දෙන එක අමාරු වැඩක් නෙවෙයිනේ. වචන දෙකයිනේ. හමුදාපතිතුමා යුද්ධය කරන්න කියනවා. අන්තිමට බැලුවම අයියයි, මල්ලියිනේ වෙඩි තියලා තියෙන්නේ. ඔක්කොම කරලා තියෙන්නේ. ඒක විහිළුවක්. ඒක තමයි අනුර කුමාර දිසානායක මහත්තයා කියන්නේ. ඒ මුකුත් නොකර කොළඹට වෙලා හිටපු අයියයි මල්ලියි ඒ සඳහා විශාල කැපකිරීමක් කළා කියලා අපට කියන්නේ. ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ ඉන්න කොට  එයා අපි එක්ක යුධ භුමියේ හිටියා හුඟක් වෙලාවට. නමුත් ගෝඨාභය රාජපක්ෂ මගේ හෙලිකොප්ටරේ නැගලා දවස් 2ක් ගියා එක දවසක් නැගෙනහිරට, එක දවසක් උතුරට එච්චරයි. හමුදාපතිවරයාට තිබුණා වගකීමක් යුද්දේ දිනන්න. සුදූ වෑන්, පැහැර ගැනීම් ගෝඨාභය කරපු ඒවට හමුදාපතිට වගකීමක් ගන්න බැහැ.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "එයා කළේ ආරක්ෂක කවුන්සිලයේ නිදි කිරපු එක තමයි" - මහින්ද යුද්ධ කළ හැටි ෆොන්සේකා කියයි
"එයා කළේ ආරක්ෂක කවුන්සිලයේ නිදි කිරපු එක තමයි" - මහින්ද යුද්ධ කළ හැටි ෆොන්සේකා කියයි
http://am.lk/media/k2/items/cache/a114c7cba93af77146a14e8eaaf92189_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_905.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_905.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy