දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඥනසාර හිමි සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා අතර හමුවක්‌
Homeප්‍රවෘත්ති

ඥනසාර හිමි සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා අතර හමුවක්‌

PropellerAds

බොදුබල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමි සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල්වරයා අතර හමුවක්‌ ඊයේ (14...

රන්ජන්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
සරසවි විරෝධතාවයේ කලහකාරීව හැසිරුණු භික්ෂුවක් සමඟ 9ක් අත්අඩංගුවට
ශ්‍රී.ල.නි.ප.යට නව ආසන සංවිධායකවරයෙක් සහ දිස්ති‍්‍රක් සංවිධායකවරයෙක්
ඥනසාර හිමි සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා අතර හමුවක්‌

බොදුබල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමි සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල්වරයා අතර හමුවක්‌ ඊයේ (14) උදෑසන කාදිනල් නිල නිවසේදී සිදුවිය.

එහිදී රට තුළ සිදු කෙරෙන වන්ධ්‍යාකරණ වැඩපිළිවෙල සහ ඉරිදා අමතර පංති පැවැත්වීමට විරුද්ධව කාදිනල්වරයා සිදුකළ ප්‍රකාශයට ස්‌තුතිය පළකළ ඥනසාර හිමි 2012 වසරේ දී මේ පිළිබඳව එවක ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වෙත ඉදිරිපත් කළ යෝජනාවලිය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මුදල් යොදවමින් සිදුකරන වන්ධ්‍යාකරණ වැඩපිළිවෙලට අදාළ සාක්‍ෂි සහ විස්‌තර කාදිනල්වරයාට ලබාදෙනු ලැබූහ.

මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව රැක ගැනීම සියල්ලගේම වගකීමක්‌ බව පැහැදිලි කළ කාදිනල්වරයා අප සතුව පවතින වටිනාකම් ආරක්‌ෂා කරගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක්‌ බව පැහැදිලි කර සිටියහ.

බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරි කථිකාචාර්ය දිලන්ත විතානගේ ඇතුළු තවත් භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ බොදුබල සේනා සංවිධානය නියෝජනය කරමින් මෙම අවස්‌ථාව සඳහා සහභාගි වූහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඥනසාර හිමි සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා අතර හමුවක්‌
ඥනසාර හිමි සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා අතර හමුවක්‌
http://ift.tt/2j2Vb91
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_766.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_766.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy