එස්.බී. දිසානායක මහතා අමාත්‍ය ධුරය දැරූ සමාජ සුබසාධන හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය යටතේ පැවැති සමෘද්ධි විෂයට අදාළව ඇමැතිවරයා විසින් ප...
එස්.බී. දිසානායක මහතා අමාත්‍ය ධුරය දැරූ සමාජ සුබසාධන හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය යටතේ පැවැති සමෘද්ධි විෂයට අදාළව ඇමැතිවරයා විසින් පත් කළ ඉහළම නිලධාරීන් වහාම තනතුරුවලින් ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
මේ තත්ත්වය යටතේ දිසානායක මහතා සමෘද්ධි විෂයට අදාළව දේශපාලනික කාරණා මත පත් කළ සියලු නිලධාරීන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
COMMENTS