දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘කතානායක පාර්ලිමේන්තු රැස්වීම අවුල් කිරීමට සැරසෙනවා‘ - ඇමති නිමල්
Homeප්‍රවෘත්ති

‘කතානායක පාර්ලිමේන්තු රැස්වීම අවුල් කිරීමට සැරසෙනවා‘ - ඇමති නිමල්

PropellerAds

නව අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු රජය පිළිගන්නා බව මුලදී ප‍්‍රකාශ කළ කතානායකවරයා දැන් කාගේ හෝ බලපෑමකට යටත් වී 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැ...

අධ්‍යාපනයෙන් පසු අතරමංවන තරුණ තරුණියන්ට කරන දේ ගෝඨා කියයි
මාස හයක් ඇතුලත වොක්ස්වැගන් රථයක් නිෂ්පාදන නොකලොත් එම ඉඩම නව රජය පවරා ගන්නවා..- මහින්ද
chandrika kumaratunga
‘කතානායක පාර්ලිමේන්තු රැස්වීම අවුල් කිරීමට සැරසෙනවා‘ - ඇමති නිමල්

නව අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු රජය පිළිගන්නා බව මුලදී ප‍්‍රකාශ කළ කතානායකවරයා දැන් කාගේ හෝ බලපෑමකට යටත් වී 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම අවුල් කිරීමට සැරසෙන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කතානායකවරයා මේ වන විට එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන ක‍්‍රියාවක නිරත වෙමින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, නීතිරීති හා සම්ප‍්‍රදායන්වලට පයින් ගසා දඩබ්බර ක‍්‍රියාවක යෙදීමට උත්සාහ කරන බව පෙනෙන්නේ යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ කාටද විමසා ඡන්ද පැවැත්වීමේ හැකියාවක් නොමැති බව කී ඇමැතිවරයා විශ්වාසභංගයක් මගින් හෝ රජය ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුම පැරදවීමෙන් බහුතරය පෙන්වීමේ හැකියාව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශවයට තිබෙන බව ද කීවේය.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘කතානායක පාර්ලිමේන්තු රැස්වීම අවුල් කිරීමට සැරසෙනවා‘ - ඇමති නිමල්
‘කතානායක පාර්ලිමේන්තු රැස්වීම අවුල් කිරීමට සැරසෙනවා‘ - ඇමති නිමල්
http://am.lk/media/k2/items/cache/39f84a13620fb77faad49121aa6ee373_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_294.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_294.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy