මීට සුළු මොහොතකට පෙර උදය ගම්මන්පිල මහතා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍ර...
මීට සුළු මොහොතකට පෙර උදය ගම්මන්පිල මහතා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ගම්මන්පිල මහතා දිවුරුම් ඇති බව වාර්තා වෙයි.
COMMENTS