Facebook හරහා සිදුවන මූල්‍ය වංචා සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක තොරතුරු හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යේෂ්ඨ තොරතුරු ත...
Facebook හරහා සිදුවන මූල්‍ය වංචා සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක තොරතුරු හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි ජ්‍යේෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ පමණක් පැමිණිලි 6 ක් ලැබී ඇති බවය.
අදාළ පැමිණිලි අනුව වංචා කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 20 කට අධික බව ද ඔහු පැවසුවේය.
COMMENTS