අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා යළි රක්ෂිත බන්ධනාග...
අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වන නඩුව අද (02) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී අදළ සැකකරු යළි මැයි 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
2008 වසරේ මැයි මස 22 වනදා දෙහිවල ප්‍රදේශයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව ඊට ආධාර අනුබල දීමේ චෝදනා මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
COMMENTS