රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මූල්‍ය වංචාවක් සම්බන්ධය...
රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට ඉදිරිපත් නොවීම හේතුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුවක් මත ඔහු ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අනුරුද්ධ පොල්ගම්පල මහතා පසුගියදා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් දින කිහිපයකට පසු එම ධූරයෙන් ඉවත් කෙරුණි.
COMMENTS